No Name of Program No of Days Days
1 දකුණු පළාත් රාජ්‍ය සේවයේ නියුතු මධ්‍යම මට්ටමේ විධායක නිලධාරී ධාරිතා සංවර්ධන වැඩසටහන 3 2025.12.06, 13, 14
2 HRM Diploma 1 2025.12.06
3 විනයකාර්ය කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව 2 2025.12.13, 20
4 MS PROJECT 1 2025.12.19
5 AI තාක්ෂණය යොදා ගන්නා ආකාරය 1 2025.12.19
6 දකුණු පළාත් සභාවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පිළිබඳ පුහුණුව 1 2025.12.02
7 සිගාස් මෘදුකාංගය භාවිතා කිරීම(New CIGAS) 5 2025.12.01-02, 08-10
8 වාහන නඩත්තුව, දෛනික ධාවන සටහන් පරීක්ෂාව හා වාහන අපහරණය කිරීම 2 2025.12.02-03
9 අභ්‍යන්තර විගණනයේ නව ප්‍රවණතා 1 2025.12.02
10 ආයතනයේ, එදිනෙදා ජීවිතයේ ගැටළු විසඳා ගැනීම, ප්‍රායෝගික ක්‍රම ඇතුළත් මනෝවිද්‍යාත්මක උපදේශනය 1 2025.12.03
11 ISO නිවැරදි කිරීමේ ක්‍රියාවලිය/ නිවැරදි කිරීම 1 2025.12.09
12 සංවිධාන හැසිරීම 2 2025.12.09-10
13 GOOGLE OPTIONS/PIVOT TABLE & GOOGLE SHEET 1 2025.12.11
14 පරිපාලන නීතිය 1 2025.12.11
15 අනතුරුදායක ගස් ඉවත් කිරීම පිළිබඳ ක්‍රියාවලිය 1 2025.12.12
16 උපදේශන විෂය සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන - සිංහල මාධ්‍යය 5 2025.12.15-19
17 උපදේශන විෂය සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන - දෙමළ මාධ්‍යය 5 2025.12.15-19
18 Graphic Design 3 2025.12.15-17
19 රියදුරු ආචාරධර්ම හා මාර්ග නීති රීති 4 2025.12.16-19
20 GOOGLE OPTIONS/PIVOT TABLE & GOOGLE SHEET 1 2025.12.18
21 ADVANCE EXCEL 3 2025.12.22-24
22 පෞද්ගලික ලිපිගොනුකරණය 2 2025.12.23-24
23 නිවාඩු භාර නිලධාරියාගේ කාර්යභාරය හා වගකීම 1 2025.12.24
24 ප්‍රසම්පාදන ක්‍රියාවලිය 3 2025.12.16-18