loader
0912246716 | Ginthota Wakwella Road, Wakwella

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුහුණු මධ්‍යස්ථානය දකුණෙන්..MDTI අපි ..👊 දකුණු පළාත් රාජ්‍ය සේවයේ සේවා ස්ථාන ඵලදායිතාව උදෙසා දකුණු පළාත් ප්‍රධාන ලේකම් නිතීඥ සුමිත් අලහකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) දිලේඛා කුඩාච්චි මහත්මියගේ අධීක්ෂණය සමගින් ,කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ නීතිඥ රොෂාන් අමරසිංහ මයා සමඟ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් .එම්.ඩී.සුරංග ගුණරත්න මහතා 2024.07.24 දින සේවා ස්ථාන ඵලදායීතාව පිළිබඳ එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව ඇතුළු ඉදිරි ඩිප්ලෝමා පාඨමාලා කිහිපයක් සඳහාද අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සිදු කරන ලදී.


ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුහුණු ආයතනය දකුණෙන් ..MDTI අපි 👊
පුහුණු වැඩසටහන - සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ගුරු ධාරිතා සංවර්ධනය පුහුණු වැඩසටහන
දිනය - 2024/07/11, 12
සම්පත්දායකත්වය - ආචාර්ය සේනානි හරිස්චන්ද්‍ර මහතා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය )
විජයානන්ද රූපසිංහ මහතා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය )
ධම්මික බණ්ඩාර දිසානායක මහතා(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය